කොලොන්නාව ඡන්ද මධ්‍යස්ථාන අසල සන්ධානයේ අධාරකවරුන් දෙපිරිසක් අතර වූ ගැටුමක දී වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ භාරත ලක්ෂ්මන් මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙට ඇතුළත් කර ඇති අතර ඔහුගේ හිසට සැත්කමක් කළ බව වෛද්‍යවරු කියති. තත්ත්වය බරපතල බව වාර්තාවෙයි.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොකද ලංකාවේ ප්‍රවෘත්ති වලට වෙලා තියෙන්නේ කවුද බොරු කරන්නේ
ජනාධිපතිතුමනි මේ ගැන ඔබේ අවදානය යොමු කරන්න