නාඳුනන පිරිසක් තලාතුඔය ගුරුදෙණියේ නිවාස යෝජනා ක‍්‍රමයකට රාති‍්‍රයේ ආවේයැයි ඇති වූ කලබලයේ දී එම නිවාස පෙළෙහි සෙළොස් හැවිරිදි සිසුවකු වෙඩි පහරකින් මිය ගිය බව තලාතුඔය පොලිසිය කීය. වෙඩි තැබූ බව කියන පුද්ගලයාත් අත්අඩංගුවට ගෙන ඇත. බොරු ‘ගී‍්‍රස් යකකු’ ගැන කට කතා නිසා මියගිය සිවුවැනි පුද්ගලයා මොහු ය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd