පාර්ලිමේන්තුවේදී අසන ප‍්‍රශ්නවලට මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යංශය මන්දගාමී ලෙස පිළිතුරුදීම නතර කරන්නැයි කතානායක චමල් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කෙළේය. එජාපයේ රවි කරුණානායක මන්ත‍්‍රීවරයා කීවේ ප‍්‍රශ්න විස්සක් ඇසූ නමුත් එකකට පමණක් පිළිතුරු ලැබී ඇති බවයි. මුදල් අමාත්‍යංශ ලේකම් සිකුරාදා (23) පාර්ලිමේන්තු ආ විට මේ බව දන්වන බව කතානායක කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd