හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී කලහකාරි ලෙද හැසීරි අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දැනට බන්ධනාගාරගත කර සිටින භික්ෂුන් ඇතුළු 16 දෙනෙක් අද (01) හෝමාගම උසාවියට රැගෙන එනු ලැබුහ.
භික්ෂුන් පස් දෙනෙකු වෙනුවෙන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්විමට නියමිතය.භික්ෂුන් එකොළොස් නමක් ,ගිහියෝ සිව් දෙනෙක් හා එක් කාන්තාවක එම පිරිසට වෙති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් පුදුම දුකක් දැනෙනවා, මොනවා උනත් අපේ බෞද්ධ බික්ෂූන් වහන්සේලා මෙහෙම හිර ගෙවල් වල දුක් විදින එක පපුවට වාවන්නේ නැහැ. රට ජාතිය ආගම රැක ගන්න මුරදේවතාවෝ තමා අපේ හාමුදුරුවෝ , දුටුගැමුණු රජතුමා චූලංගන යුද්දෙන් පැරදිලා පලා යනකොට , සද්ධාතිස්ස පස්සෙන් එලවාගෙන යනකොට , දෙබෑයෝ අතර පව්රක් මවලා යුද්ධේ වැලැක්කුවේ හාමුදුරුවරු. (ර)
හරිම දුකයි මේවා දකින්න ලැබීම. (ර)