(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ශ්‍රී ලංකා - බෙලරුස් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බෙලරුස් ජනරජයේ තානාපති මිහායිල් කස්කෝ මහතාද (Mikhail Kasko) ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
මෙහිදී, පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා සංගමයේ ලේකම්වරයා ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) සේන නානායක්කාර මහතා සංගමයේ භාණ්ඩාගාරික ලෙසද තේරී පත්වූහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බෙලරූස් මිත්‍රත්ව සංගමයේ මුල් පුටුවට ධම්මික පටබැඳි