
(සමන්ත යහම්පත්)
ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයකු, පුවත්පත් කලාවේදියකු, ‘බුද්ධි බතික්‘ ආයතනයේ නිර් මාතෘ සහ ජාතික ශිල්ප සභාවේ හිටපු සභාපතිවරයාද වූ ආචාර්ය බුද්ධි කීර් තිසේන මහතා අද (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
ඔහු මියයන විටදී 80 වැනි වියේ පසුවිය.
දේහය හෙට (18) පෙරවරුවේ සිට අනිද්දා (19) පෙරවරු දක්වා අංක 158/3, ලේක් ඩ්‍රයිව්, කොළඹ 8 දරණ ඔහුගේ නිවසේ තැන්පත් කරන අතර අනිද්දා (19) ඔහුගේ දේහය කොස්වාඩියේ නිවසේ මහජන ගෞරවය සදහා තැන්පත් කෙරේ.
අවසන් කටයුතු ලබන 21 වැනිදා පස්වරු 4.00 ට කොස්වාඩිය සුසාන භූමියේ දී සිදුකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව ලැබේවා...!
තවත් වැඩ්ඩෙක්ගේ නික්ම යාම. නිවන් සුව ලැබේවා!
Budhi Sri Tisena මහතා 2023.10.17 දින මිය ගියේය .මාරවිල ප්රසිද්ධ චරිතයක් වන "Budhi Bathik" මම ඔහුව බොහෝ කලක සිට දැන සිටියත් ඔහු සමඟ කතා කළේ නැහැ. ඔහු සමඟ සම්බන්ධ වූ සියලු දෙනාම ඉතා අනුකම්පා සහගතයි.