බලපිටිය ධීවර තොටුපොළ අසල මෝය කපා ජලය බැස්සවීමට ආ ගාලු වාරිමාර්ග නිළධාරීන්ට බළපිටිය ධිවරයෝ සිය ධීවර යාත්‍රා හරස් කරමින් විරෝධය පළකළහ.මෝය කපනවාට විරුද්ධ නැති බවත් ඉවත් කරන වැලි එහි දමා යනවාට විරුද්ධ බවයි.මීට පෙර අවස්ථා දෙකකදී මේ ආකාරයෙන් මෝය කැපුවද මසයක් යන්නට පෙර නැවත මෝය වැසීයන බව ධීවරයෝ ප්‍රාදේශීය ලේකම්වරියට කීහ. අවසානයේ වාර්මාර්ග නිළධරයෝ එම කටයුතු සිදු නොකර ඉන් ඉවත්ව ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd