(යොහාන් භාසුර)
ආනයනික බහලුම් නිදහස් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ඇතිවූ විශාල තදබදයට පිළියමක් ලෙස පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත පරීක්‍ෂණ ඒකකයක් පිහිටුවා අවදානම දරාගත හැකි ගොන්නට ගැනෙන බහලුම් 323 ක් තෝරා නිදහස් කළ බවත් රේගු දත්ත පද්ධතිය හරහා ආනයන බහලුම් සියයට 60 ක් පමණ භෞතික පරීක්‍ෂවෙන් තොරව දෛනිකව නිදහස් කරන බවත් රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ආනයන බහලුම් 323 ක් රේගු පරීක්‍ෂාවකින් තොරව නිදහස් කිරීම යන ශීර්ෂය යටතේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම පිළිබඳව මෙම නිවේදනය නිකුත් කර තිබේ.
එම බහලුම් නිදහස් කිරීමත් සමඟ සැළකිය යුතු ප්‍රමාණයකින් අවම කිරීමට හැකි වූ අතර එමගින් ආනයනකරුවන් විශාල ප්‍රමාණයකට අඩු කාලසීමාවක් තුළ අවම වියදමකින් ආනයන බහලුම් නිෂ්කාශනය කළ හැකි වූ බව කියන රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අවිආයුධ, රත්රන්, සහ මත්ද්‍රව්‍ය වැනි භාණ්ඩ නීති විරෝධීව මෙරටට පැමිණීමට සහ රේගු ආදායම අහිමිවීමට මෙම නිදහස් කිරීමෙන් හැකියාවක් නොමැති බවද සඳහන් කරයි.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බහාලුම් සියයට 60 ක් පරීක්‍ෂවෙන් තොරව නිදහස් කරනවා
Nimal Thursday, 30 January 2025 09:40 PM
බහාලුම් නිසි පරීක්ෂාවකින් තොරව නිෂ්කාශනය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් දුෂිත ජාවාරම් මේ නිසා ක්‍රියාත්මකවීමට හැකිවේ හෝ මේ වනවිට ක්‍රියාත්මක වනවාට සැකයක් නැත. මත්ද්‍රව්‍ය ජාවාරම මෙතරම් වියපත් වීමට සහ මත්ද්‍රවය සොයා වැටලීම් කළද මත්ද්‍රව්‍ය නැවත නැවත මතුවීම පිලිබඳවත් සොයා බැලිය යුතුවේ. මුදල්වලට සියල්ල කළ හැකිය, නිශ්කාශන පිළිබඳ තීරණ ගන්න රේගුවේ ඉහළ කළමනාකාරිත්වය රට තුළ යම් අනතුරක් සිදු වුවහොත් ජාතික ආරක්ෂව පිළිබඳ වගකීම ගන්නේද ?
AslamFriday, 31 January 2025 08:25 AM
ඔබ සමඟ 100% එකඟයි... අපේ රට කොහේද යන්නේ කියලා තේරෙන්නේ නැහැ...
AlahakoonFriday, 31 January 2025 09:21 AM
ඉස්සෙල්ලම වරායක වැඩ කෙරෙන හැටි හොයලා බලන්න. හැම කන්ටේනර් එකක්ම ඇරලා බලලා චෙක් කරන්නේ නැහැ. ලිපි ගොනු බලලා නිදහස් කරන එක සාමාන්‍ය දෙයක් මම දන්න විදිහට.
senaFriday, 31 January 2025 04:33 PM
එය ලිපිගොනු මත පමණක් නොව විශ්වාසය පදනම මත සිදුවන්නේ. එම පදනම ඔවුන්ගේ ආනයන ඉතිහාසය මත රඳා පවත්වන්නේ. එයට රේගුවට වඩා රජයේ තවත් ආයතනවල තොරතුරු සම්බන්ධ වේ...
Lal Thursday, 30 January 2025 11:08 PM
මතකද බොනිකර තරුව කිව්වා. මේවා කරන්න නායකයෝ ඕනෙද කියලා... දැන් ඉතින් හෝදපල්ලා. කෝ මේ රට පෙරට... සෙනෙවිරත්න, භද්‍රානි... එන්න, එන්න. ලොකු කුණු ගොඩක් තියෙනවා.
Ahamed (Gulf) Friday, 31 January 2025 12:52 AM
ජරාව කොතනද... එතැන පරීක්ෂා නැත...
Nandana Friday, 31 January 2025 08:21 AM
ඕකට තමයි තදබදය ඇතිකළේ...