
(යොහාන් භාසුර)
ඩීසල් මිල ඉහළට යෑමට සාපේක්‍ෂව බහාලුම් ප්‍රවාහන ගාස්තු අද (1) මධ්‍යම රාත්‍රීයේ සිට සියයට 5 කින් ඉහළ දමන බව බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය පැවසීය.
ඩීසල් ලීටරයක් රුපියල් 35 කින් ඉහළ දැමීමෙන් බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ පිරිවැය විශාල ලෙස ඉහළ යන බවත් එම පිරිවැය ආවරණය කරගැනීම සඳහා මෙසේ ගාස්තු ඉහළ දැමූ බවත් එම සංගමය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකෙන්ම භාණ්ඩ මිල ඉහළට... කොහොමද IMF සනීපේ?....