IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බහලුම් තදබදය අවසන්

(යොහාන් භාසුර)

කොළඹ වරායේ තිබූ ආනයනය බහලුම් නිෂ්කාශනය කිරීමේ තදබදය සම්පූර්ණයෙන්ම අද (29) පෙරවරුවේ අවසන් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.

සිරවී තිබූ සියලුම බහලුම් මේ වන විට නිෂ්කාශනය කර අවසන් බවත් මෙතැන් සිට එදිනෙදා ලැබෙන බහලුම් නිස්කාශනය කරන බවත් අරුක්ගොඩ මහතා කීය.

සාමාන්‍යයෙන් දිනකට බහලුම් 1200 ක් පමණ ලැබුණ ද පසුගිය සති කීපයේ  ඇතැම් දිනවල බහලුම් ලැබීම 2900 දක්වා ඉහළ ගිය බවත් ඒ හේතුවෙණ් න් නිර්මාණය වූ තදබදය සහ ප්‍රමාදය නිසා බහලුම් නිෂ්කාශනය කිරිමට අතිරේක කාලයක් ගැනීමට සිදුවූ බව ද සීවලී අරුක්ගොඩ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 

 



අදහස් (5)

බහලුම් තදබදය අවසන්

ගුණරත්න Sunday, 29 June 2025 12:00 PM

බහලුම් කීයක් පරීක්ෂා නොකර නිදහස් කළාද කියලා කවුරුවත් දන්නවාද?

:       4       4

පොඩිඑකා Sunday, 29 June 2025 12:26 PM

අහෝ චෝර වංසයා මේ සැරේ එල්ලිච්ච වැලත් ගහලා ගියා...!

:       6       4

de silva Sunday, 29 June 2025 12:41 PM

රටේ අවශ්‍ය ප්‍රමාණයට වැඩිය රජයේ සේවකයෝ 3 ගුණයක් ඉන්නවා. , ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල උපාධිධාරී රජයේ සේවකයෝ කරන්න වැඩක් නැතිව නිකරුනේ කාලය ගත කරනවා... මේ සේවකයින්ට අවශ්‍ය පුහුණුව දීලා..., රේගු, ආගමන, විගමන, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මෝටර් ප්‍රවාහන වැනි දෙපාර්තමේන්තුවලට අනුයුක්ත කර ජනතාව රස්තියාදු කරන්නේ නැතිව හොඳ සේවයක් ජනතාවට ලබාදෙන එක නේද රජය කරන්න ඕනේ? පාස්පෝර්ට් එකක්, හැඳුනුම්පතක, රියැදුරු බලපතක් ගන්න ගියාම, රේගුවෙන් භාණ්ඩයක් නිදහස් කරගන්න ගියාම හැම තැනම දිගු පෝලිම්...

:       0       6

ලූට මූස් Sunday, 29 June 2025 01:28 PM

අහෝ, යෝගාගේ සහ ගුණයාගේ බලාපොරොත්තු සුන්විය...

:       5       4

සෙනෙවිරත්න Sunday, 29 June 2025 01:34 PM

ඕවා ඉක්මනින් නිදහස් කළත් වැරැදියි, නොකළත් වැරැදියි, ඉතින් හෙට ඉඳලා ප්‍රවෘත්ති සාකච්ඡා තියලා බංකලොත් කට්ටිය අඬා වැටෙයි. ඔතැන සජිත් ගම්මන්පිල වාඩි කළා නම් හරි...!

:       6       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 100 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site