බහමාස් අගමැති පෙරී ක්‍රිස්ටී මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අද දිවයිනට පැමිණියේය.
ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදි අධිකරණ අමාත්‍ය රාවුප් හකීම් මහතා විසින් ඔහු පිළිගත්තේය.
බහමාස් අගමැති පෙරී ක්‍රිස්ටී මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අද දිවයිනට පැමිණියේය.
ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදි අධිකරණ අමාත්‍ය රාවුප් හකීම් මහතා විසින් ඔහු පිළිගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහමාස් දන්නැත්තං ඔහේ ගෙම්බෙක්. (ස)
අදමයි ඇහුවෙත් ඒ රට (දී)
අපි වැඩ කරන්නෙත් මේ රටේ තමා. හොඳ රටක්. අපිට වඩා පස්සේ නිදහස ලැබුනේ. විනය, නීතිය එංගලන්තය වගේම තමයි. (ස)
අපේ සුසන්තිකව පරද ඉදිරියට ගියේ මේ රටේ කෙනෙක් තමා (දී)
බහමාස් කියන රට නොදන්නවා නම් පුදුමයක්! (නි)
මේ වගේ දුප්පත් රටවල් වලින් තමයි වැඩිපුරම ආවේ. ලෝකේ බලවත් රටවල් වලින් ආවේ නැහැ.(නදී)