(සුජිත් හේවාජුලිගේ )
ඖෂධ හේතුවෙන් සිදුවන්නේ යැයි කියන මරණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය චන්දිම ජීවන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවට සාමාජිකයෝ පස් දෙනෙක් ඇතුළත් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරකද කොමිස් ගහලා ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් ගෙන්වන කට්ටියට ඔය බෙහෙත් විදලාම / පාවිච්චියට දීලාම ප්‍රතිපල ඔය කොමිටුවට දෙන්න. තොප්පිය හරිනම් දාගත්තාට කම් නැත.
මුලු රොහල් පඩ්ඩතියටම අනවුම් කරල තියෙන්නෙ ාල හොර බෙහෙත්....සෞක්‍ය අන්ශයේ සියලුම නිලදාරින් එල්ලුම් ගස් යවන්න ඔන මිනි මැරුම් චොඩනව යටතෙ..
දැන්වත් තමන්ගේ වගකීම පැහැර හැරපු එක පිළිඅරගෙන ගෙදර යන්න...
ඔය කමිටු හොඳයි ...
ඔය කමිටු වත ලැබෙන්න කලින් ඔබ නම්බු පිටින්ම ඉල්ල අස්වෙලා ගෙදරම යන්න.
ලෙඩ මැරුණත් බඩ සුද්දයි කියලා අන්තිමට උගත් වයිද්යවරු නිර්දේශ කරයි
කමිටු පත් කෙරුව කියලා වැඩක් තියේවි ද? බාල බෙහෙත් ගෙන්නලා කරපු හරිය මදෑ.
මට බයේ බෑ. මේකත් අර සිංගප්පූරු කතානායක වගේ ඉල්ල අස්වෙයිද කියල. ඒත් ඉතින් මුන්ට ලැජ්ජා ඉන්ද්රිිය තියෙනවයැ. අපේ කරුමෙට ඉපදිච්ච උන්නෙ.