(රන්ජන් කස්තුරි)
ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම නතර කිරීමට සෞඛ්‍ය හා කර් මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (1) පියවර ගත්තේය.
මීට අමතරව මින් ඉදිරියට මෙරටට ලියාපදිංචි ඖෂධ පමණක් ආනයනය කරන ලෙසද සෞඛ්‍ය ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ලියාපදිංචි ඖෂධ නොමැති හදිසි අවස්ථාවකදී ජාතික ඖෂධ නියමන අධිකාරියේ අනුමැතිය සහිතව පමණක් මෙරටට ඒවා ආනයනය කළ යුතු බවටද සෞඛ්‍ය අමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංකව සේවයට ජනතාව ආශිර්වාද කරයි.