(සුජිත් හේවාජුලිගේ )
ඖෂධ හදිසියේ මිලදී ගැනීම ඉදිරි මාස කීපයේදී සම්පූර්ණයෙන් නවතා දැමීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පැවසීය
ඔහු මෙසේ පැවසුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
මේ අතර ඖෂධ නියාමන අධිකාරියේ ගැටළු බොහොමයක් විසදී ඇතැයි ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාට බෑ... ඕක කරන්න පුළුවන් කෙනෙක්ට දීලා යන්න...
එතකොට කොහොමටවත්ම බෙහෙත් නැතිවෙයිද?
ඔයාට විතරක් නොවෙයි චේතනාව යහපත් නැති නිසා ඔතැන ඉන්න කාටවත් ඔය වැඩය හරියට කරන්න බැහැ.. අපිට අයිටම් දෙන්න විතරයි පුළුවන්...