දිවයින පුරා රෝහල්වල ඖෂධ සංයෝජක පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.
තෝරාගත් ඖෂධ සංයෝජකයින් 500කට සායනික පුහුණුව ලබාදීම ආරම්භ කර ඇතැයි ද අමාත්‍යාංශය කියයි.
මාස තුනක සායනික පුහුණුවකින් පසු මෙම පිරිස රෝහල්වලට යැවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිදුකළ යුත්තේ දැනුම අඩු ඖෂධ සංයෝජකයින් බඳවා ගැනීම නොවේ. එසේ සිදුකළොත් රෝගී ජීවිත අනතුරේ. ඒ නිසා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා සුදුසුකම් තියෙන ඖෂධවේදීන් බඳවා ගැනීම කළයුතුයි.