IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බෙහෙත් වංචාවක් ගැන ආරංචියක්

(රංජන් කස්තුරි)

ඉන්දියාවේ නිෂ්පාදිත ප්‍රතිමිතියෙන් තොර දියවැඩියා පරීක්ෂණ පටි සහ මාපක තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශය  හදිසි මිලදී ගැනීමක් ලෙස ලබා ගැනීමට කටයුතු කරන බව වාර්තා වෙයි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් කෝටි 38ක පමණ මුදලක් වැයකර මෙම ප්‍රමිතියෙන් තොර දියවැඩියා පරික්ෂණ පටි සහ මාපක තොගය මිලදි ගැනීමට සුදානම්වන්නේ ඖෂධ  නියාමන අධිකාරියේ  ලියාපදිංචියක්වත් ලබාගෙන නොමැති සමාගමකින් යැයි ද වාර්තා වේ.

දියවැඩියා පරික්ෂණ පටියක් ටෙන්ඩර් ක්‍රමය යටතේ රුපියල් 15ක වැනි මිලකට මිලටගත හැකි වුවත් මෙම ප්‍රමිතයෙන් තොර පරීක්ෂණ පටියක් රුපියල් 85ක වැනි වැඩි මිලකට ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම් වන බව එම අමාත්‍යංශයේ අභ්‍යාන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (0)

බෙහෙත් වංචාවක් ගැන ආරංචියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site