
(යසන්ත ආරියසේන)
අකුරැස්ස මාකදුර තලහගම ප්‍රදේශයේ අවුරුදු එක හමාරක පමණ කුඩා දැරියක බොහෙත් කුප්පියක් උගුරේ සිරවී ආදපාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේඊ.ජී. නෙත්මිණි සිහන්සා නමැති අවුරුද්දයි මාස පහක් පමණ වයසැති දැරියකි.
අකුරැස්ස පොලිසිය වැඩ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි කුඩා බෙහෙත් කුප්පි දරුවන්ට අරගන්න තබන්නේ ඇයි?
කුඩා ළමයින්ට මෙවන් විපත් වෙන්නේ දෙමව්පියන්ගේ නොසැලකිලිමත්කමෙන්.