(සුජිත් හේවාජුලිගේ )
ඖෂධ වර්ග 400 ක් හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන රෝහල් වෙත බෙදා හරිනු ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙයට අමතරව ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ලැබුණු ඖෂධ වර්ග 378 ක්ද රෝහල්වලට බෙදා හැර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.
කෙසේ වෙතත් රෝහල්වල ඖෂධ වර්ග 77ක හිඟයක් පවතින බව වාර්තා වේ.
.
2025 දෙසැම්බර් මස 18
334
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙහෙත් 400ක් ඉස්පිරිතාලවලට බෙදයි
ravin Saturday, 02 September 2023 03:08 PM
විශ්වාස භංගයේ ප්‍රතිඵලවත් දෝ...?