
(එම්.සුසිල් ප්‍රියන්ත සහ දයා සිරිල් ධම්මික)
බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම් කිරීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවැත්විණි.
ලංකාවේ පළමු හා එකම අධි ආරක්ෂිත බන්ධනාගරය මෙය වේ.
මෙම බන්ධනාගාරයේ රදවා තබාගනුයේ බරපතල දරුණු ගනයේ සමාජ විරෝධී ක්‍රියාවන්වල නිරතවන සැකකරුවන් පමණක් බවත් බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගරයක් ලෙස නිල වශයෙන් නාම පුවරුව විවෘත කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩුකාරයින්ගෙන්, පාතාලයින්ගෙන් නීතිගරුක සමාජයක් ගොඩනගන්න බැරිය. එමනිසා හිරකරුවෝත් මනුෂ්‍යයෝය යන කියමනද ඉවත් කරන්න. ඇමරිකාවේ ඒ.ඩී.එක්ස්, ටඩ්මෝර් අකාරයේ සිරගෙයක් බවට පත් කරන්න. හැබැයි ටීවී දෙන්න එපා.
අනේ හොඳයි. කොහොමත් දකුණ...
අනේ හොඳයි. කොහොමත් දකුණු පළාතේ ඉන්න ගොඩක් දේශපාලකයින් සහ නිලධාරින් මේකට යවන්න ඕනෑ. ඒ නිසා අඩු අපිට බලන්න යන්න ලේසිනේ...