දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ රුපියල් ලක්ෂ 43ක වංචාවක්වක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක ගොනු කළ ඇප ප්‍රතිශෝධන අයදුම්පතේ වගඋත්තරකරුවන්ට ලබන අගෝස්තු පළමු වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරු එම් සී බී එස් මොරායස් මහතා නියෝග කළේය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානීහු සහ නීතිපති එහි වගඋත්තරකරුවෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට ඇප දුන්නත් ඇතුලේ හිටියත් ඇතුලට ගියපු ගමන් අමාරු (බ)
මොකද මෙයාල කඩුවෙල අධිකරණයටම යවන්නේ. (බ)