දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදුවීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ අද කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවනු ලැබ සිටියි.
ඡායාරූප ලහිරු හර්ෂණ
වීඩියෝ - කසුන් පතිරණ
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදුවීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ අද කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවනු ලැබ සිටියි.
ඡායාරූප ලහිරු හර්ෂණ
වීඩියෝ - කසුන් පතිරණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමුකෝ (නි)
අනේ මේ කෝලම් දැන් අපිට එපා වෙලා තියෙන්නේ. අවුරුද්දක් තිස්සේ දැකලා, දැකලා. දැන් අලුත් අවුරුද්දෙවත් චන්දෙ දීපු රට වැසියා බලාපොරොත්තු වුනු දේවල් කරන්න පටන් ගන්නකො. තව තවත් චන්දදායකයෝ කලකිරවන්නේ නැතිව. (කෞ)
කළ පවු ගොනු පසුපස යන කරත්තය වගේ තමන් පසුපස එනවා කියලා බුදු බණේ තිබෙනවනේ (නි)
යුක්තිය සාධාරණය ඉටුවනතෙක් අපි බලා ඉන්නවා. (නි)
මේවට විසදුම් ලැබෙනකොට වෙන ආණ්ඩුවක් පත් වේවි. ඒ නිසා මේවා ගැන වැඩිය හිතිමෙන් පලක් නැහැ. (බ)
ඔව් ඔව් ලොකු ලොකු අය ඇතුළට දන්නා කලින් සේරම හොදට හොයනවා.එයාල තියෙන්නේ අමුතු බලයක් නේ එකයි. දුප්පත් අන්ත අසරණ අයව එවෙලේම අතුකේ.වරද කළත් නැතත්.ඇතුලට දාලයි ප්‍රශ්න කරන්නේ.හොඳට ගහල එහෙම.අර කීවත් වගේ මේ අවුරුදු පහම ප්‍රශ්න කරයි (බ)
මුහුණෙන්ම හිතාගන්න පුළුවන් ගොඩක් දේවල් (නි)
ඇමරිකාවේ තිබෙන අධි සුඛෝපබෝගී නිවාස 8-9 කාගේද දන්නේ නැහැ? (බ)
මේ එන්න කියන්නේ දුක සැප අහගන්න වෙන්න ඇති මගෙ හිතේ. නැත්නම් එක පාරින් නැත්නම් දෙපාරින් අවශ්‍ය දේ අහගන්න පුළුවන්නේ. (නි)
මේවා අහලා අවසන් වෙනකොට කවදා වෙයිද දන්නෙ නැහැ (නි)
නීතියක් තිබෙන රටක් කියලා දැන්වත් කොන්ද කෙළින් තියාගෙන ලෝකෙටම පෙන්වන්න (නි)
අපි බලමුකෝ... (නි)
එදා ජෙනරල් ජනාධිපති කරගන්න අපිට නොලැබුණේ අපේ අවාසනාවට. අපේ දරුවන්ගේ අවාසනාවට සහ උපදින්න ඉන්න දරුවන්ගේ අවසනාවටයි. (නි)
අපේ මුදල් නැවත අපිට (ජනතාසතු) කරනතුරු අපි ලියනවා. බිරි අලියන්ගේ කන් අරවනවා. (නි)
මුල අමතක වුණ අපේ අය ගැන අපිට දුකයි (නි)
මදැයි අපිත් කම්බා හොරු අල්ලන්න, රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කාපු මහජන මුදල් නැවත ජනතා සතුකරන්න, දැඩි දඬුවම් දෙන්න කියලා යහපාලනය ඉහළට ඔසවා තැබුවා. දැන් අපිට හොඳටම සනීපයි. (නි)
පොඩි මිනිහෙක් රුපියල් 1000 ක හොරකමක් කරලා තිබුනා නම් අද වෙනකොට කොහෙද ඉන්නේ? (නි)
මේ රජයෙන් මෙගා දුෂණ, වංචා, මිනීමැරුම් අල්ලනවා කියන එක සිහිනයක් පමණයි. තවත් ඒ සිහින දකින්න මම නම් කැමති නැහැ. (නි)
හොරකමක් කරලා කාටවත් ගැළවීමක් දෙන්න එපා. නැවත ඒ වරද සිද්ධවෙන්න/කරන්න ඉඩදෙන්න එපා. පැහැදිලි බලයක් දීලත් ඒ යුතුකම රට වෙනුවෙන් ඉටුනොකළා කියලා ඔබට මිනිසුන් ශාප කරාවි. (නි)
බැසිල්ට තියෙන චෝදනාව ලිතක් ගහල මහජනයාට බෙදුවා කියන එක. ලිත ගහන්න කියල සල්ලි අරන් ඒ සල්ලි හොරකම් කළා කියල චෝදනාවක් නැහැ. ඉතින් මොකක්ද හොරකම. මේකට තමයි කියන්නේ දේශපාලන පළිගැනීම කියල. මේකේ ආනිසංස ඉදිරියට දැක ගන්න පුළුවන් වේවි. (බ)
චීනයේ සුදෝසුදු ඇඳුම් අඳින්නේ ඒ රටේ නමගිය මිනීමරුවන් හොරු, මංකොල්ලකාරයෝ ,දුෂකයෝ වැනි..මාෆියා කාරයෝලු.දැන් දැන් මට හිතෙනවා අපේ රටෙත් අර දියවන්නාවෙත් ඉන්න එහෙමද අය ද කියලා.මේවා සීරියස් ගන්න එපා.හිතේ තියෙන දුකට,පරාජිත වේදනාවට ලියවෙන - කියවෙන දේවල්.ඒ හැර මම වෙන මොනවා කරන්නද...?( අ)
පොඩි ඡන්දෙ ලඟ එනවෝ. (ස)
පොඩි මිනිහෙකුට ලොකු නීතිඥයො අල්ලන්න සල්ලි නෑ. දැනුමත් නෑ. ඉතින් ඉක්මනට දඬුවම් ලැබෙනවා. ඒත් සල්ලි තියෙනෙ කෙනෙකුට එහෙම නෑ. මොකද නීති උපදෙස් හරිම මිලයිනේ. (ස)
බැසිල් වැරද්දක් කළා නම් මීට පෙර තිබු ආණ්ඩුවල අය කොපමණ වැරදි කළාද? ලිත් ,කැලේන්ඩර ගැහුවේ නැද්ද ? (බ)
රටේ කරන්න දෙවල් තියෙනවා වැඩ කට නෑති දෙවල් අවූස්සගෙන දගලනවා (ම)
කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු වගේ (ම)