IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


බසයේ බැරි වූ රන් පාර්සලය අහුලා දෙයි

(ප්‍රසාද් රුක්මල්)

ස්ප්‍රීංවැලි බැද්දේගම සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක පාපුවරුව අසල වැටී තිබූ අයිතිකරුවකු නොමැති රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා රන් භාණ්ඩ තොගයක් අහුලාගෙන අද (2) ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති සුසිල් කුමාර මහතා ට බාර දුන්හ.

බස් රථයේ රියැදුරු කොන්දොස්තර දෙදෙනා‍ට හමුවී ඇති මෙම රන්භාණ්ඩ ලේන්සුවකින් ඔතා කුඩා ඉටි බෑගයක දමා තිබූ බව කියති.

මෙම ආදර්ශවත් සත් ක්‍රියාව කළෝ බදුල්ල ස්ප්‍රීංවැලි බැද්දේගම අතර ධාවනය වන එන්.ඒ.6167 දරණ පෞද්ගලික බස්රථයේ රියැදුරු වන සරත් හෙන්නායක සහ කොන්දොස්තර එච්. එම්. ඉන්දික යන මහත්වරු දෙදෙනාය.

මෙම පෞද්ගලික බස්රථය ස්ප්‍රීංවැලි බැද්දේගම සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබියදී එහි ගමන් ගත් අයකුගේ රන් භාණ්ඩ මෙසේ බස් රථය තුළ වැටෙන්නට ඇතැයි සැක කෙරේ.

 



අදහස් (5)

බසයේ බැරි වූ රන් පාර්සලය අහුලා දෙයි

SUNIL MILANO Thursday, 02 May 2024 09:05 PM

මෙන්න නියම මහත්වරු. මොවුන් දෙදෙනාටම ජනපතිතුමා පුද්ගලිකවම ප්‍රශංසා කළ යුතුය. ඔබ දෙපළට මා හිස නමා ගරු කරමි බුදු සරණයි

:       0       16

Prabha Thursday, 02 May 2024 11:18 PM

එච්චර වටින දේවල් ආරක්ෂා කරගන්න බැරි මිනිස්සු... හොද වෙලාවට හොද මනුස්සයෙක්ට හම්බු වුණේ

:       0       7

මහසෙන් Friday, 03 May 2024 08:44 AM

අනවශ්‍ය ඕපාදූප , හොර මැර කම් වලට ඉහල ප්‍රචාරයක් ලබා දෙන මේ යුගයේ මෙවන් දුර්ලභ සත්පුරුෂයින් ඇගයීමට ලක් කිරීම අගනා ආදර්ශමත් ක්‍රියාවක් .

:       0       19

Senarath Friday, 03 May 2024 09:04 AM

අද කාලේ මේ වගේ හොඳ මිනිස්සු දුලබයි නේ .ඔබ දෙපලට අපේ උපහාරය .ඒ වගේම ජය ප්‍රාර්ථනා කරනවා

:       0       17

Lalla Friday, 03 May 2024 10:11 AM

පිරිසිදු චර්යාවට ප්‍රණාමය හිමිවිය යුතුය.

:       0       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කරදගොල්ල නායයාම යළි සක්‍රීය වෙයි
2024 මැයි මස 17 384 0

වර්ෂාවත් සමඟ ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම දැඩි ලෙස සක්‍රිය වෙමින් පවතින අතර මේ වන විටත් එහි පස්තට්ටු , මඩ සමග බොරදිය ජලපහරක් ඇල්ල වැල්ලව


යුක්රේන යුද්ධයට දේශපාලන විසඳුමක් ඕනෑ
2024 මැයි මස 17 449 1

යුක්රේනය යුද්ධය නවත්වා, දේශපාලන විසඳුමකට යන්නැයි චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලීමක් කළේය. ඒ, චීනයේ දෙදින නිල ස


කෝටි 5ක ජංගම දුරකතන ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 මැයි මස 17 673 3

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර , තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් කෝටි පහක් පමණ වටිනා නවීන ජංගම දුරකථන තොගයක් සහ පෙ


‘නොවිය යුතු දෙයක් මා අතින් වුණා‘
2024 මැයි මස 17 1970 19

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ’’ තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව ’’ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණව


අඹදන්ඩේගම නායයෑමෙන් පිටවෙලපතන මාර්ගයට හානි
2024 මැයි මස 17 364 0

බණ්ඩාරවෙල අඹදන්ඩේගම ප්‍රදේශයේ අද (17) අලුයම සිදු වූ නායයාමකින් අඹදන්ඩේගම පිටවෙලපතන මාර්ගය ට හානි වී නිවසකට අලාභ හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස


එල්.පී.එල්. වෙන්දේසියට කෝටි 75 ක් රැගෙන එති
2024 මැයි මස 17 759 0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ (2024) මෙවර ක්‍රීඩක වෙන්දේසියේ කණ්ඩායම් හිමිකරුවන් ඇමරිකානු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 749 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2288 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1967 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site