
(අනිල් ගාමිණි විජේරත්න)
අඹන්පොල නගරයේ නවතා තිබූ කන්ට්‍රේනරයක අද අළුයම 02:45 ට පමණ බසයක් වැදී සිදුවූ අනතුරකින් දෙදෙනකු මිය ගොස් 15 දෙනකු තුවා ලබා ඇතැයි අඹන්පොළ පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ සිසු පිරිස අඹන්පොල , ගල්ගමුව හා කුරුණෑගල රෝහල්වලට ප්‍රතිකාර සඳහා යොමු කෙරිණි. ඔවුන්ගෙන් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
කුරුණෑගල සිට තඹුත්තේගම දෙසට ගමන් කරමින් තිබූ මෙම බස් රථයේ ගමන් කළ පිරිස තඹුත්තේගම තලාව මහවැලි ගම්මානයේ පදිංචි පිරිසකි.
ඔවුන් කූරගල ගොස් ආපසු එමින් සිටිටදී මෙම අනතුරට මුහුණ දී ඇත.
අනතුරට හේතුව රියදුරු ට නින්ද යාම බවට පොලීසිය සැක පළ කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ බඹර පැටික්කි.
ඔක්කොමලාම හදිස්සි කාරයො. දීර්ග ගමන්වල රිය පැදවීම බොහොම වෙහෙසකර ක්‍රියාවක්. බස් එකෙ ගමන් ගිය එකෙකුටවත් හිතක් පපුවක් තිබුනෙ නෙතිද රියදුරු මහතාට විවෙකයක් ලබා දීල එහෙමත් නැතිනම් පොඩි නින්දක් දාල නැවුම් විදියට බසය පදවන්ට කියන්ට. දුර ගමන් යනකොට බසයක ණඩෙ ගුරා කියලා එකෙක් ඉන්නවා නේද ?
ලංකාවේ බස් රියදුරන්, ත්‍රි රෝද රථ රියදුරන් කියන්නේ තනිකරම මගමරුවෝ..