තංගල්ල කතරගම මාර්ගයේ අද (08) ඇල්පිටියේ සිට බෙලිඅත්ත දක්වා ගමන් කළ බසයක් යතුරුපැදියක ගැටීමේන් යතුරුපැදිකරු මිය ගියේය.
මිය ගොස් ඇත්තේ තංගල්ල නාකුලුගමුවේ පදිංචි දීප්ත සඳරුවන් නැමැත්තෙකි
තංගල්ල කතරගම මාර්ගයේ අද (08) ඇල්පිටියේ සිට බෙලිඅත්ත දක්වා ගමන් කළ බසයක් යතුරුපැදියක ගැටීමේන් යතුරුපැදිකරු මිය ගියේය.
මිය ගොස් ඇත්තේ තංගල්ල නාකුලුගමුවේ පදිංචි දීප්ත සඳරුවන් නැමැත්තෙකි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය බස්කාරයෝ කරන වැරැදි හොයන්නේ නෑ (බ)
මගේ අදහසේ හැටියට මේවාට වගකිවයුත්තේ පොලිසියයි. මොකද රියදුරන්ගේ වැරදි දැක දැකත් පොලිසිය අහක බලාගැනීම සහ අතමාරු ගැනීමයි. යතුරුපැදි ගමන් කරන්නේද, බස් ගමන් කරන්නේද අනුන්ට අවහිරයක් වන සේ පාර මැද්දේය (නි)