
(ප්‍රදීප් කුමාර )
වවුනියාව පාවක්කුලම්හිදී බසයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 07 ක් පමණ වන දරුවකු මියගොස් ඇති බව උලුක්කුලම පොලිසිය සදහන් කරයි.
බස් රථය පවක්කුලමේදී නවතා නැවත ධාවනය කිරීමට උත්සාහ දැරීමේදී මාර්ගය හරහා ත්‍රිරෝද රථය ධාවනය කිරීමට උත්සහ කිරීමේදී ඊයේ (31) මෙම අනතුර සිදුව තිබේ.
එහි ගමන් කළ වයස අවුරුදු 07 ක් පමණ වන අබ්දුල් මජිඩ් උමාර් නමැති පිරිමි ළමයෙකු මෙලෙස මරණයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd