බස්නාහිර හා දකුණ පළාත් සභා දෙසතියකින් විසුරුවන බව ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ අය වැය විවාදයේදී මින් මද වේලාවකට පෙර ප්‍රකාශ කළේය.
‘මොන නායකත්ව මණ්ඩල ආවත් එජාපයට බස්නාහිර දිනාගත නොහැකියැයි’ ද ඔහු අනාවැකියක්ද පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකා ආවත් මොකටද..? පළාතේ කුණු ටික තාමත් සුද්ද කරන්ට බැහැ. (අ)
අපිත් මේ බලාගෙන ඉන්නේ ඡන්දේ ඉල්ලගෙන එනකල් (දිල්)
අසව්! අසව්! මෙන්න අනාගතය ගැන කියනවා. (නදී)
හායි හුයි ආයෙත් එයි. අපිට මෙයාලා දැන් නැමෙන කාලේ.(නදී)
කවුදෝ කෙනෙක් කිවුව නේද තව පෝයවල් දෙකකින් මමයි බස්නාහිර මහ ඇමති කියලා බලමු බලමු. පොඩි එකාගේ ආසාව ඉටුවෙයිද කියලා.(නදී)
අපට තුන්වේලම බත් පැකට් නම් ලැබෙයි, ඒ වුනාට මේ සැරේ අපි පොඩි වෙනසක් ගැන හිතනවා (අ)