තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත බස්නාහිර පළාත් සභාවේ දී ඒකමතිකව සම්මත විය.
විවාදයේ දී ආණ්ඩු පක්‍ෂයේ මහේෂ් අල්මේදා මන්ත‍්‍රීවරයා පැවසූයේ තොරතුරු දැනගැනීමේ අයිතියට ගරු කරන නිසා පනතට පක්‍ෂව ඡන්දය දෙන බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් වටගල මන්ත‍්‍රීවරයා පමණක් රැස්වීමට සහභාගී වී සිටි අතර ඡන්දය විමසන අවස්ථාවේ ඔහුද සභාවේ නොසිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd