බස්නාහිර පළාත් වයස 18 න් පහළ රග්බි තරගාවලියේදී කොළඹ ආනන්ද විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය අතර  පැවැති අවසන් තරගය ජය ගැනිමට ආනන්ද විද්‍යාල කී‍්‍රඩකයෝ සමත් වුහ. එහි අවසන් ලකුණු තත්ත්නව 14- 0 ලෙස වාර්තාව විය. මෙම තරගාවලිය පැවැත්වුණේ කොළඹ හැව්ලොක් කී‍්‍රඩාංගණයේදී පැවැති අතර තරගාවලිය සඳහා ඒසියන් ෆිනෑන්ස් පුද්ගලික සමාගම ප‍්‍රධාන අනුග‍්‍රහය දැක්වීය.