දකුණු පළාත් සභාවේ නව ඇමැතිවරු ලෙස චන්දිම රාසපුත්‍ර,යු ඩී ආරියතිලක හා ඩී වී උපුල් යන මහත්වරුන්ද බස්නාහිර පළාතට උදය ගම්මන්පිල,නිමල් ලන්සා හා උපාලි කොඩිකාර යන මහත්වරු ද පත් කැර ඇත.
දකුණු පළාත් සභාවේ නව ඇමැතිවරු ලෙස චන්දිම රාසපුත්‍ර,යු ඩී ආරියතිලක හා ඩී වී උපුල් යන මහත්වරුන්ද බස්නාහිර පළාතට උදය ගම්මන්පිල,නිමල් ලන්සා හා උපාලි කොඩිකාර යන මහත්වරු ද පත් කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනාටම සුභ පතනවා සමාජයට සේවය කරන්න (දී)
අපි ඉතින් චන්දෙ දීලා පත් කරගත්තු අපේ ජනතා නියෝජිතයින්ගේ වැඩ බලන කාලයයි මේ (දී)
මේ ගොල්ලො ජනතා මනාපයනේ (දිල්)
අනේ එතකොට හිරුණිකා! (නි)
සුදුසු තේරීම.(නදී)
තාරුණ්‍යයට ඇත්තටම හෙටක් තිබේ නම් හිරුණිකාටත් සුදුසු තැන හිමිවෙන්න ඕනෑ නේද? ඒ මඟින් ඇය වෙත විශ්වාසය තැබූ ජනතාවට සළකන්න ඕනෑ. (නි)
පුදුම රටක්නේ මේක.මේක තමා ලෝකයේ තිබෙන අාශ්චර්යවත්ම රට. (නි)
සියල්ලන්ටම අපේ සුභ පැතුම්! (නි)
හිරුණිකා මෙනවියට පළාතේ වැදගත් ඇමතිකමක් දෙන්න ඕනෑ. ඇය දක්ෂ තරුණියක්. අලුත් අයට,දක්ෂ අයට තැන දෙන්න. (නි)
මේ නව ඈමැති වරු සාදරයෙන් පිළින ගන්නවා (දී)
ජනතාවට දෙවියන්ගේම පිහිටයි! (නි)