වාර්ෂිකව දකුණු කොරියාවේ බූසාන් නගරයේ පවත්වන ‘බුසාන්’ චිත්‍රපට උලෙළ සඳහා ඉන්දියාව නියෝජනය කරමින් මෙවර ඉදිරිපත් කිරීමට යෝජනා කර ඇත්තේ අලී අබ්බාස් සෆර්ගේ ‘සුල්තාන්’ චිත්‍රපටය බව සඳහන්.
ලොවපුරා තිරගත වෙමින් ඉන්දීය රුපියල් කෝටි 590කට ආසන්න මුදලක් උපයාගන්නට සමත්වූ මෙම චිත්‍රපටයේ වෙනස්ම කතා පුවතක් අන්තර්ගතව ඇති හෙයින් එය ‘බුසාන්’ චිත්‍රපට උලෙළට ඉදිරිපත් කිරීමට හේතුව වූ බව වාර්තා වෙනවා.
සල්මාන් ඛාන් හා අනුෂ්කා ෂර්මා රංගනයෙන් දායකවන මෙම චිත්‍රපටය, බොලිවුඩ් චිත්‍රපටයක් විසින් උපයාගත් වැඩිම ආදායම් අතර තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd