පෞද්ගලික බසයක් සහ ලොරි රථයක් වාරියපොළ දීගිතව ප්‍රදේශයේ දී මුහුණට මුහුණ ගැටීමෙන් 27 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව වාරියපොළ පොලිසිය කියයි. තුවාල ලැබුවන්ගෙන් 23 දෙනකු කුරුණෑගල රෝහලට ඇතුළත් කළ බවත් ඔවුන් ගෙන් හය දෙනකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි කියයි. තුවාලකරුවෝ හතර දෙනෙක් වාරියපොළ රෝහලේ ප්‍රතිකාර ලබති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)
මිනිස්සු පාරේ යන්නේ පිස්සුවෙන් වගේ (දී)
පෞද්ගලික බස් රියදුරෝත් මහා පුදුමාකාර මිනිස්සු! (නි)