(යොහාන් භාසුර)
මගී ජනතාවගේ ජීවිත අවධානමට ලක්කරමින් අධි වේගයෙන් ධාවනය කරන පොදු ප්‍රවාහන බස් රථ පිළිබඳව දැනුම් දෙන ලෙස ජාතික ගමනාගමන කොමිසමට ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ජාතික ගමනාගමන කොමිසමේ පැය 24 පුරා ක්‍රියාත්මක 1955 ක්ෂණික දුරකථනයට අධික වේගයෙන් ධාවනය බස් රථ පිළිබඳව දැනුම් දිය හැකි බව එම කොමාසම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහෙල්මල් ,වැඩි වෙගය නෙවේ ,බස් යන්නෙම කොට කොටා, වටෙ තියෙන බුස් වලට කෝල් කර කර
කොට කොට යන බස්වලටත් පිලියමක් කරන්න. පාරේ යන්න අනිත් වාහන වලට යන්න විදියක් නෑ ඒ වගේ බස් නිසා. ඉස්සර කරන්නත් බෑ පාරේ ඉඩ මදි නිසා. මිනිස්සු කීයක් රස්තියාදු වෙනවද? බස් එක ගාණක් නැතුව හිමීට හිමීට යනවා.
බස් එකේ දාලා තියෙන සිංදුවල සද්දේ වැඩි නම් කියන්න පුළුවන් නොම්මරයකුත් හඳුන්වා දෙන්න..
1-පිස්සු! ඒ කතාවේ විරුද්ධ පැත්ත තමයි සිද්ධ වෙන්නෙ. මගී බස් රථවල මල විකාර චිත්‍රපටි, මළ විකාර ගීත,සහ කන්කරල්චල් සංගීත ශබ්දය මගීන්ට හරිම වදයක්. කවුරුවත් කියන්නෙ නෑ අපිට සිංදු ඕන චිත්‍රපටි ඕන කියල.කොන්දොස්තරටයි රියැදුරාටයි තමයි ඕන. ජනතාවට ඕන නිදහසේ තමන්ගෙ ගමන යන්නයි. කරුණාකරල මේ වැඩේ සම්පූර්ණයෙන්ම නවත්වන්න කියල වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා . 2- අනිත් කැතම් වැඩේ තමයි රියැදුරන් මහ මග බුලත් කෙළ කැසීම. බස් නැවතුම්පලක් ගානේ කෙළ ගහනව. මේ මිනස්සුන්ට කියල වැඩක් නෑ දඬුවම් දෙන්න ඕන.
නියමයි කවදද මොවුන්දෙන අංක වලට කතා කලාම ටෙලිපොන් එක ඉස්සුවේ. 1919 හැරෙන්නට වෙන එකෙක් රිසීවරය උස්සන්නේ නැත. ද්විත්ත්ව් පුරවැසි අංශය කතා කරන්න අංක 5 කට කතා කරන්න උනා. අංකයට වදිනකොට කට් කරනවා.
දුර ගමන් සේවා බස් වල අධික ශබ්දයෙන් ගීත වාදනය කරන බැවින් කෝල් එකක් අරගෙන කතා කරන්න බැහැ.
සින්දු දාගෙන , ඇස් රිදෙන දේවාල වල වගේ ලයිට් දාගෙන යන ඒ්වත් අල්ලන්න.