
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොළඹ නුවර මාර්ගගයේ තිත්තවලැමංකඩදී අද (25) අලුයම බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලත් 15 දෙනෙකු වරකාපොල හා වතුපිටිවල රෝහල්වලට ඇතුලත් කර ඇත.ැයි දංඕවිට පොලිසිය කියයි.
වැලිමඩ සිට කොළඹ බලා ගමන් ගත් බසය නවතා තිබූ බස් රියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
තුවාල ලබා ඇත්තේ කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බසයේ රියදුරා ඇතුළු පිරිසකි. අනතුර හේතුවෙන් අලුයම පහ පමන වනතුරු මාර්ගයේ වහෙන ගමනාගමනයට බාධා සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd