IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බස් - බවුසර් ගැටී තුනක් රෝහලට

(මිරිගම පුෂ්පකුමාර මල්ලවාරච්චි)

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල රදාවඩුන්න ප්‍රදේශයේ  බවුසර් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් බස් රථයේ ගමන් ගත් තිදෙනකු තුවාල ලබා වරකාපොල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව නිට්ටඹුව පොලිස් රථවාහන අංශය කියයි.

කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ බවුසර් ටැංකියේ ඉන්ධන නොතිබූ බව පොලිසිය කියයි.

බවුසර් රථය මාර්ගයේ දකුණු දෙසට බරව ගමන් කිරීම අනතුරට හේතුවී ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව නිට්ටඹුව පොලිස් රථවාහන අංශය පවසයි.



අදහස් (0)

බස් - බවුසර් ගැටී තුනක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site