බස්නාහිර පළාතේ පෞද්ගලික මාර්ග බලපත‍්‍ර ගාස්තු රුපියල් 1500 කින් හා මාසික ලොග් පත‍්‍ර ගාස්තුව රුපියල් 400කින් ඔක්තෝබර් පළමුවැනි දා සිට ඉහළ දැමීමට ගෙන තිබූ තීරණය අත්හිටැවූ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරීයේ සභාපති පියසේන දිසානායක මහතා පවසයි.දැනට මාර්ග බලපත‍්‍ර ගාස්තුව රුපියල් 3500කි. ලොග් පත‍්‍ර ගාස්තුව රුපියල් 600කි.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd