(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

අන්තර් පළාත් බස් රථ සඳහා නිකුත් කර ඇති බලපත්‍ර 430 ක්  අහෝසි කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අද(30) අතුරු නියෝගයක් නිකුත් කළේය.