වේවැල්දෙනියේ තිත්තවැල් මංකඩ අද අළුයම තුනට පමණ පෞද්ගලික බස් රියක් අනතුරකට පත්වීමෙන් හත් අට දෙනෙකු තුවාල ලැබූ බව පොලීසිය කියයි.

නිට්ටඹුව, වරකාපොළ වාහන ගමනාගමනයද බොහෝ දුරට අවහිර වී ඇත.