ජාතික ගමනාගමන මණ්ඩලයෙන් බස් ගාස්තු සංශෝධනය කිරීමට ගත් තීරණය අහෝසි කරන ලෙස ඉල්ලා ලංකා පෞද්ගලි බස් රථ හිමියන්ගේ සංගමය ගොනු කළ පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය ලබන වසරේ ජනවාරි 17 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නීතිපතිවරයාට නොතීසි නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd