රත්නපුර තිරිවානා කැටියේදී බස් දෙකක් ගැටී විසි දෙනෙකු තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි.
තුවාල කරුවන්ගෙන් වැඩි දෙනෙකු පිරිමින්ය.
රත්නපුර තිරිවානා කැටියේදී බස් දෙකක් ගැටී විසි දෙනෙකු තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි.
තුවාල කරුවන්ගෙන් වැඩි දෙනෙකු පිරිමින්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික බසයක් වෙන්න ඇති. ගොඩක් වෙලාවට අපරික්ෂාකාරිව රිය පදවන්නේ ඒ අය. (නදී)
මේ බස්කාරයෝ ඇරලා යනවා ටර්න් එක ඉස්සර කරගන්න. අන්තිමේට අසරණ මිනිස්සු වන්දි ගෙවනවා. මේවා වලක්වන්න ඉන්න බලධාරියෝ නිදි වෙන්න ඇති.(නදී)
කතරගමට අරගෙන ගිහිල්ලා දෙවියන්ට කැප කලාම බස් අනතුරු වෙන්නේ නැහැ කියලා කියනවා නේද? අනේ මන්දා ලෝකය විද්‍යාව දෙසට ගමන් කරද්දී අපි අවිද්‍යාව කරා පිය නගන අන්ධ භාක්තිකයන්ද කියලා? (දී)