බිබිල සිට කොළඹ බලා එන ලංගම බසයක් හා කොළඹ සිට විනෝද චාරිකාවක් යමින් සිටි පෞද්ගලික බසයක් නිට්ටඹුව කලල්පිටියේ දී ගැටීමෙන් මේ වන විට 30 දෙනකු රෝහල් ගත කර ඇති බවත්, තුන් දෙනකුගේ තත්ත්වය බරපතල බවත් නිට්ටඹුව පොලිසිය කියයි.
අනතුර නිසා කොළඹ නුවර පාරේ වාහන තදබදයක් ඇතිවී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරන්ගේ නොසැලකිත්මත් කම නිසා දවසකට අනතුරු ගනනාවක් වෙනවා. ගොඩක් අනතුරු වෙන්නෙ අඩික වේගය නිසා.(නදී)
තමන්ගේ පැවැත්ම ,වාසිය සඳහා හැම නීතියක්ම වෙනස් කිරීමට පියවර ගන්න රජයකට රටේ මහජනතාවගේ ආරක්ෂාව සඳහා ,නොසැලකිලිමත් කමින්, නැතිනම් අදිවේග දාවනයෙන් මරණිය අනතුරු සිදු කරන රියදුරන්ට මරණිය දණ්ඩනය පැමිණවිය හැකි වනසේ නීති පැනවිය නොහැක්කේ මන්ද? (නදී)