
(යොහාන් භාසුර)
බලශක්ති ක්ෂේත්‍රයේ රජයේ හිමිකාරත්වයේ සෘජු පාලනය අධිකාරිත්වය යටතේ තිබිය යුතු බවත් රටක දියුණුවට සහ සංවර්ධනයට බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනය සහ ස්ථාවරත්වය ඉතා වැඳගත් බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය.
කොළොන්නාව තෙල් ගබඩා පර්යන්ථයේ නිරීක්‍ෂණ චාරිකාවක නිතරවෙමින් අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා එසේ පැවසීය.
පැවැති රජය බලශක්ති ක්ෂේත්‍රයේ රජයේ හිමිකාරත්වය වෙනස්කිරීමට කළ උත්සාහයේදී ඊට විරුද්ධ වී සටන්කර මතවාදය පරාජය කළ බව ද ඒ මහතා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉංජිනේරු? හරියට හොයලා බලන්න. නැත්නම් ඇත්ත ඉංජිනේරුවන්ට අපහාසයක් වෙනවා. මොවුන්ට නම් ලැජ්ජාවක් නෑ..
ලැජ්ජාවක්?... එදා ට්‍රාන්ස්පෝමර් ගිණිතියලා, විනාශ කරලා, විදුලි බලාගාරවල ඉදිකිරීම් කටයුතුත් කඩාකප්පල් කරලා රටේ ආර්ථිකය විනාශ කරලා. රට ආපස්සට ඇද දාපු මොවුන් අද මෙසේ මාධ්‍ය සංදර්ශන පවත් වන්නේ ඇඳුම් ඇඳගෙනද?