
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනයට අවශ්‍ය තාක්‍ෂණික සහ සෙසු සහය ලබාදීමට ඇමරිකානු රජය කැමැත්තෙන් පසුවන බවත් ඉහළ ජනවරමකින් බලයට පත්වූ නව ආණ්ඩුව ලාංකීය ජනතාවගේ අභිලාශයන් ඉටුකරනු ඇතැයි දැඩි අපේක්‍ෂාවෙන් පසුවන බවත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලි චංග් මහත්මිය පවසන්නීය.
ඇමරිකානු තානාපතිනී ජූලි චංග් මහත්මිය කොළඹ 7, පිහිටි බලශක්ති අමාත්‍යංශයේදී බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද (9) හමුවූ අවස්ථාවේදී එසේ පැවසුවාය.
මෙරට පුනර්ජනනීය විදුලිබල ක්ෂේත්‍රය සඳහා ඇමරිකානු රජයේ සහයෝගය බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ සුවිශේෂී මිතුරු රටක් ලෙස ඇමරිකාවේ මිත්‍රත්වය සහ සහය ඉහළින් අගය කරන බව ද එහිදී බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 30
31
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බලශක්ති ක්ෂේත්‍රයට ඇමරිකාවේ සහය
Roshan Tuesday, 10 December 2024 01:38 AM
මෙයා තමයි දැන් ලංකාවේ ක්‍රෂ් එක... ලයිට් බිල අඩුකරමුද කියලා අපි මෙයාගෙන් අහමුද?