
(යොහාන් භාසුර)
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී අද (27) පැවැත්විණි.
ඊජිප්තුවේ පවත්වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිලිබඳ සමුළුව, ශ්‍රී ලංකාවේ පුනර්ජනණිය බලශක්ති ප්‍රතිපත්ති, විදුලි ධාවන පරිවර්තනය, විකල්ප ඉන්ධන භාවිතය, හරිත ඉලක්ක ප්‍රවේශය වෙනුවෙන් මූල්‍ය සහය සහ මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ පරිවර්තනයන්ට කරන වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd