( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රහස් පොලිස් නිලධාරීන් යැයි කියන කණ්ඩායම් විසින් තම නිවෙස් වලට පැමීණ , තමන් නොමැතිව වයස අවුරුදු 13 , 16 සහ 11 වියේ පසුවන තම බාලවයස්කාර දරුවන් නාදුනන ස්ථානයකට රැගෙන ගොස් පැය ගණනක් ප්‍රශ්න කර වීඩියෝ පටිගත කර ගැනීමෙන් එම දරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි බාලවයස්කාර දරුවන් තිදෙනෙකු ගේ මව්පියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කරනු ලැබූහ.
මෙලෙස පෙත්සම් ගොනු කරනු ලැබුවේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එම බාලවයස්කාර දරුවන් ගේ මව්පියන් වන සෙයිනතුල් සුහෙයිරා , මොහොමඩ් රිෆ්කාන් සහ හෆීස් මොහොමඩ් නියාස් නැමැත්තන්ය.
මෙම පෙත්සම් තුනෙහි වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න , රහස් පොලිස් අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
නීතීඥ පී.තිසේරා මෙනවිය මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සම් වලින් පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ සිටි තමන්ට දරුවන්ගේ අධ්‍යාපන වෙනුවන් වියහියදම් කිරීමට වත්කමක් නොතිබූ බවයි. එසේ තිබියදී තම දරුවන් ශිෂ්‍යත්ව යටතේ අරාබි පාසල් වල අධ්‍යාපනය සදහා යොමු කළ බවය.
එසේ තිබියදී අප්‍රේල් 24 සහ 26 දෙදින රහස් පොලීසියේ යැයි කියා ගන්නා නිලධාරීන් කණ්ඩායම් සිය නිවෙස් වලට පැමිණ තම දරුවන්ට ඡායාරෑපයක් පෙන්වමින් එහි සිටින තැනැත්තා හදුනන්නේ දැයි , එම ඡායාරෑපයේ සිටින තැනැත්තා දරුවන් ඉගෙනුම ලබන පාසල් වෙත පැමිණි අයෙක්ද , තම දරුවන් එම අරාබි පාසල් වලදී ආයුධ පුහුණුව ලැබුවේද යන ප්‍රශ්න කර විමසු බවත් ඊට තම දරුවන් එම ඡායාරෑපයේ සිටින තැනැත්තා නොහදුනන බවත් , ආයුධ පුහුණුව ක් තම පාසල් වල ලබා නොදුන් බව ඊට පිලිතුරු දෙමින් තම දරුවන් අදාළ නිලධාරීන්ට පැවසු බවද පෙත්සම්කරුවෝ කියා සිටී.
එලෙස එම නිලධාරීන් අසනා ප්‍රශ්න වලට පිළිතුරු දී තිබයදී තම දරුවන් තමන් නොමැතිවම එම නිලධාරීන් විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ගිය බවත් , එලෙස රැගෙන ගිය ස්ථානය කුමක්දැයි හරිහැටි පැවසීමට තමන දරුවන් නොදන්නා බවද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් කියා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට ඒවා කරන්න හොදට මොලේ තියෙනවා. වෙන ඒවාට කියද්දී දුක කියනවා. ශ්‍රී ලංකික කියන ඒක හැමෝගේම හදවත් වල තාම නැහැ.
මෙයාලට ඒවා කරන්න හොදට මොලේ තියෙනවා. වෙන ඒවාට කියද්දී දුක කියනවා. ශ්‍රී ලාංකික කියන එක හැමෝගේම හදවත් වල තාම නැහැ.
මේවා බොහොම සුළු සිද්ධි, අනාගතයේදී හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවනි.
මෙම පරීක්ෂණ වලට සහය දීම සැමගේම වගකිමවේ. ඉතාමත්ම ආර්ථික ප්‍රශ්න තිබියදී මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීම ප්‍රශ්න සහගතයි. මෙම මුලික අයතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා ක්‍රියාත්මක වන අදිසි හස්තය සොයාගන්න. මොවුන් අනිවාර්යයෙන්ම ත්රස්තවාදයට සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන් ..
අනේ මේ අහිංසක දරුවන් තොත්ත බබාලා... ඒ නිසා මේ තොත්ත බබාලව නිදහස් කරන්න "මෙයා ".. ඕනෑම ජඩ වැඩක් කල හැම කෙනෙක්ම තමන්ගේ මුලික අයිතිවාසිකම් ගැන විතරයි කතා කරන්නේ... ඔවුන්ගෙන් මහජනතාවට කඩවෙලා තිබෙන අයිතිවාසිකම් ගැන කතා නොකරන්නේ මන්ද? මෙම තිරිසනුන් නිසා මිනිස් ජිවිත සියගණනක් අද ඉන්නේ කොහෙද? ඒ නැතිවුණු ජිවිත හා ආබාධිත වුනු මිනිසුන්ගේ මුලික අයිතිවාසිකම් නැද්ද? ඕනෑම වැඩක් කර මුලික අයිතිවාසිකම් නමැති අසුචි රෙද්දෙන් තම අවලස්සන මුණ ඔතාගන්න ඉඩ කඩ සලස්වා දෙන්නෙත් මුදල් වෙනුවෙන්ම ගම් කබරයන් වීම අවාසනාවකි.
මෙයාලත් ඒ සෙට් එකේම අය වගේ...
නඩු කියන්න නම් සල්ලි තියෙනවා. ළමයි ඉස්කෝලේ යවන්න සල්ලි නැති පවුලක්...
දැන්නේ බලලා මල්ලෙන් එලියට පනින්නේ, "දරුවන්ගේ අධ්‍යාපන වෙනුවන් වියහියදම් කිරීමට වත්කමක් නොතිබූ තම දරුවන් ශිෂ්‍යත්ව යටතේ අරාබි පාසල් වල අධ්‍යාපනය සදහා යොමු කළ". සල්ලිත් නැත්නම් අල්ලා දෙන තරමක් ගන්නවා කියකියා ළමය් වදන්නේ මොන දේපලක් දෙන්නද මෝඩ මිනිස්සුනේ..?
කුඩා ළමුන් පුහුණු කරන එක්තරා කඳවුරක් පිළිබඳ ප්‍රවෘත්තියකදී මම අදහසක් දැම්මා " ඒක මොන්ටිසෝරියක් කියලා" කියයි කියලා. ත්රස්තවාදයට ලිංග බේදයක් නැත, වයස් බේදයක් නැත, කුමන ආකාරයක හෝ මානුෂික න්‍යායන් අදාල නැත. එක් අහිංසක ජීවිතයක් වෙනුවෙන් නරුමයන් කොපමණ ප්‍රමාණයක් වුවද විනාශ කර දැමිය යුතුය. එසේ නොමැතිව සාමකාමී රටක් නිර්මාණය කල නොහැකිය. සාමකාමී නිදහස් ප්රජාතන්ත්රවාදී රටක් යනු සාමාන්‍ය ජනතාවට අවිහිංසාවාදීව නිදහසේ ජීවත් විය හැකි රටක් මිස ත්රස්තවාදීන්ට කරණම් ගැසීමේ නිදහස ඇති රටක් නොවිය යුතුය. ත්රස්තවාදයට අබමල් රේණුවක තරම් හෝ අනුබලයක් ආධාරයක් දෙන ක්‍රියාවන් මුලිනුපුටා දැමීම සඳහා රජයටත්, ආරක්ෂක අංශ වලටත් සමස්ත ජනතාවම ඒ සඳහා ශක්තිය ධෛර්යය හා ආශිර්වාදය ලබා දිය යුතුය. කිසිදා ත්රස්තවාදයක් හිස එසවීමට ඉඩ නොදෙනු පිණිස ව්‍යවස්ථාවෙන්ම ඊට ශක්තිමත් නීතිමය බලයක් ලබා දිය යුතුය.
නඩුවලට වියදම් කරන්නේ අපිනේ, ඒවට අපි සල්ලි දෙනවා. අන්තවාදීන්ට සම්බන්ධ සියල්ලන්ට දඩුවම් දෙනු. පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාර වලට මෙම අරාබි පාසල් වල මොල සෝදන ලද බෝම්බ ළමුන් පහසුවෙන් යොදාගත හැකිය. එයට හේතුව වන්නේ ඔවුන් දෙවියන් ලඟට යාමට ඉතා කැමැත්තේන් සිටීමයි.
මේ නඩුව මොන නීතිය යටතේද දැම්මේ? මම නිකමට අහන්නේ. සිංහලයන් නම් අවුරුදු 11, 13, 16 බාල වයස්කාර හැටියට සලකනවා. නීතියට අනුවත් එහෙමයි. හැබැයි මෙතන මේ මුස්ලිම් දෙමව්පියන් තමන්ගේ අවුරුදු 11, 13, 16 ළමයි බාල වයස්කාරයන් විදිහට හඳුන්වලා තියෙන්නේ මොන පදනම යටතේද? සාමාන්‍යයෙන් මුස්ලිම් දෙමව්පියන් අවුරුදු 10, 11, 12, 13, 14, 15,16 වගේ වයස් වල ගැහැණු දරුවන් විවාහ කරලා දෙනවා. ඔවුන් බාල වයස්කාරයන් විදිහට සලකන්නේ නැහැ. ඒ වයසේ ගැහැණු දරුවන් විවාහ වෙන්න තරම් පරිණත, මොලය සහ ශරීරය වැඩුණු, හොඳ නරක අවබෝධ කරගන්න පුළුවන් වයස් විදිහටයි මුස්ලිම් ජාතිකයන් සලකන්නේ. පොලිසිය මේ ළමුන්ගෙන් දෙමව්පියන් නැතුව ප්‍රශ්න කරන්න ඇත්තේ ඒ අනුව සලකලා වෙන්න ඕනේ..
මහා අය පමණක් නොව මේ අය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ද අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සුදුසුයි.
නිදහස් අද්යාපනයෙන් නොමිලේ උගන්වා ලංකාවේ පාසල්වලට ළමයින් යවන්න බැහැ. හැබැයි අරාබි පාසල් වලට යවන්න පුළුවන්.
මෙතන ප්රශ්නය තිබෙන්නේ බාලවයස්කාර දරුවන් වැඩිහිටියෙක් නැතුව අරගෙන යාමයි.
දරුවන් පාසැල් යවන්න මුදල් නැහැ කියා ආගම රජකරන පාසැලකට යවා මිනිස් බෝම්බවීමට සලසන බව පේනවා. මොවුන්ගෙන් ප්‍රශ්න කිරීම මානව හිමිකම් උල්ලංඝණයක්නම් මොවුන් නිසා සමස්ත සමාජයේත් මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියා මට සිතෙනවා.
වැඩිපුර ළමයි වදන්නේ එසේ වැදීමෙන් ස්වර්ගයට යාමට හේතුවක් වන නිසාය. දැනටමත් මුස්ලිම් ළමා ජනගහනය සිංහල ළමා ජනගහනයට වඩා වැඩිය. වැයවන්නේ සිංහලයෝ තම දරුවන්ට ඉතිරිකරන සම්පත්ය. ඔය ටික ත්රුම් ගන්න බැරි සිංහලයෝ සංහිදියාව ගැන කතා කරති. එහෙව් සිංහලයෝ....
අරාබි පාසල් මේ රටට කුමටද ? වහාම මේ නම් වෙනස් කළ යුතුයි.අරාබි රටවල් වල වෙනත් ආගමක් ඇදහීම කරලා යටිපතුල් වලට පරාල ඇන ගසා එව්වා අපට මතකයි.එවන් ම්ලේච්චයන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට දැඩි දඬුවම් අවශ්‍යමයි.එය සමස්ත රටටවාසීන්ගේ යහපත වෙනුවෙනි.
නීතිය හැමෝටම පොදුය. බාල වයස්කරුවන් දෙමව්පියන්ගේ අවසරක් නැතිව කිසිම කෙනෙකුට බලහත්කාරයෙන් ගෙන යන්නට පුලුවන්ද ? මෙතැන තියන උවදුර ගැන මට කියන්න වෙන්නේ කාලයක පටන් හොඳින් සහ තදින් ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් වහන්සේ අවුරුදු ගණනාවක් කෑ ගහ ගහ කිව්වා වෙන්නට යන විපත්තිය. නමුත් කිසිම කෙනෙක් ඇසුවේ නෑ හොඳට ඉඩ ඇරලා තිබුන විශාල මනුස්ව ගාතනයක් කරන්න . දැන් වත් කරගෙන යන පිළිවෙල හරියට කරලා අන්තවාදීන් මුළු මහත් රටෙන්ම සුන් කරලා දමන්න. ජනාදිපතිතුමා හරියාකාරව මෙම කර්තව්‍ය කරන බව අපිට පෙනෙනවා. එමෙන්ම හොඳ නීතිය පිළිපදින නිලධාරින් සිටීම අපගේ සතුටට කරුණක්.
අවුරුදු 12න් 13න් කසාද බදිනකොට නම් ළමයි බාලවයස්කාරයෝ නෙවෙයි ඒත් පොලිසියෙන් ප්‍රශ්න කරනකොට බාලවයස්කාරයෝ.
මේ වැනි ක්‍රියා කවුරුත් හෙළාදකින්න ඕනේ. පොලිසිය ළමයින්ගේ ලබාගන්න පාපොච්චාරණය පිළිගන්න උසාවි ලංකාවේ තිබෙනවද ? ලංකාවේ ඉන්නේ බයේ ජිවත් වෙන ජනතාවක්ද ?
සැබෑ ලෙසම ප්රශ්නය හොයනවා වෙනුවට දේශපාලන චරිතයක් මේ සිද්ධියට සම්බන්ධ කිරීමට දැරූ උත්සාහයක්. මොකද චන්දයකුත් ලග ලග එනවනේ. ළමයිනුත් ඒකට යොදවා ගැනීම වැරදි වැඩක්. හැබැයි මේවායෙන් අන්තිමට ගැටලු වලට මුහුණ දෙන්න වෙන්නේ පහළම නිලධාරීන්ට. ලොක්කෝ සැපට ඉදිවී.
රටේ සෞඛය ආරක්ෂාව වගේ දේවලට ඉහළින් මේ අයගේ අයිතිවාසිකම් තියෙන්න ඕනේ. රටට පිළිලයක් වුනු ගල් යුගයේ ආගමික විශ්වාසයන් පිලිගන්නා මෙම ජන කණ්ඩායම වෙනත් එබඳු රටකට සල්ලි දීලා හරි යවනවානම් අපට ලොකු සහනයක්.
පොලිස් පරීක්ෂණවළට බාධා කිරීම සම්බන්ධව මේ වැඩිහිටි අයද අත්අඩංගුවට ගත යුතුය. ත්‍රස්තවාදී වැඩවළට උඩගෙඩි දෙන මේ වගේ මිනිසුන් සමාජයෙන්ම ඉවත්කළ යුතුය.
බාල වයස්කරුවන් පිළිබඳ ශීලාචාර සමාජයක කටයුතු කරන ආකාරය මෙයද?
ඉස්කෝලේ යවන්න සල්ලි නැති උනාට නඩු කියන්න සල්ලි හොයා ගත්ත ආකාරය ගැන පරීක්ෂණයක් සිදු විය යුතුය. නැත්නම් ඒක බෝම්බ කාපු මිනිස්සුන්ගෙ හා මගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.
ෂරියා විශ්වවිද්‍යාල දෙනකොට, මහින්දානන්ද නුවරට මුස්ලිම් ඉස්කෝල දෙන්න හදනකොට, මේ අරාබි ඉස්කෝල අපේ මිනිස්සුන්ගෙම වැඩ කියල හිතෙන්නේ නැද්ද? අන්තවාදීන්ට දෙන්න ඕන ඔක්කොම දුන්නා, බලයට තියෙන තණ්හාවට...