බොලිවුඩ්වල චිත්‍රපට අතර නොමැකෙ නාමයක් ලෙස හඳුන්වන අධ්‍යක්ෂකවරයෙකු වන Befiker චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා.
මෙහි රන්වීර් සිංග් සමගින් වානි කපූර් ප්‍රධාන චරිතයෙන් රංගනයෙන් දායක වනවා. මේ වනවිට ලක්ෂ 142කට වඩා වැඩි පිරිසක්ද පූර්ව ප්‍රචාරක පටය නරඹා තිබෙනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd