ඉන්දියාවේ ප‍්‍රධානතම විස්සයි 20 කි‍්‍රකට් තරගාවලිය වන අයි. පී. එල්. තරගාවලියේදී තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් බොලිවුඞ් නළුවකු වන වින්දු දාරා සිං මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ බුකි කරුවන් සමග සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් බව ඉන්දීය පොලිසිය කියයි.
අයි. පී. එල්. තරගාවලියේදී තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් මේ වන විට කි‍්‍රකට් කී‍්‍රඩකයන් තිදෙනකු සහ බුකිකරුවන් 11 දෙනකුද අත්අඩංගුවට ගනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd