තම පියා මාස 6ක් බලු කූඩුවේ දැමී යැයි සැකපිට ඔහුගේ දියණියක වන චමරි හේවගේ (42) බලගොල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට මහනුවර මහේස්ත්‍රාත් සිනිත් විජේසේකර මහතා අද (18) නියෝග කළේය.
මුර සංචාරයේ යෙදී සිටි පොලිසිය මේ සිද්ධිය දැක සෝදිසි කිරීමේදී මහනුවර කෙන්ගල්ලේ නිවසක බලු කූඩුවක අසාධ්‍ය තත්වයේ සිටි පියා මැණික්හින්න රෝහලට ඇතුලත් කර ඇත.
බුල්ඩෝග වර්ගයට අයත් බැල්ලියක වෙනුවෙන් ඉදිකළ කූඩුවේ පියා රැඳවුවද බැල්ලිය නිවස තුළ ජීවත්ව සිටි බව කියති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කවුද ඒ අසරණ සතුන්ට කන්න දෙන්නේ? (නි)
අවුරුදු තිහක් තිස්සේ අපාදුකක් විඳපු යුද්ධය නැති කරලා මේ රටට මර බිය නැති හෙටක් උදා කරදුන් පුද්ගලයාව මේ තරම් ඉක්මනින් අමතක කරලා ගෙදර යවල අදටත් එලව එලව මඩ ගගහ පලිගන්න ගුණ මකුවෝ පිරුණු රටක මේක අමුතු සිදු වීමක් නෙමෙයි.මේත් යහපාලනයක් හදන්න යහපාලනෙට ඡන්දෙ දුන්නු මාන විකාවක් වෙන්න ඇති ස්ථිරවම..මහින්ද මහත්තයට ඡන්දෙ දුන්නු එකෙක් කවදාවත් අම්ම තාත්ත කවුද කියල අදුනන්නේ නැති වෙන්නේ නැහැ.(අ)
පුදුම ළමයි තමයි. (ර)
පිවිතුරු යහපාල, මේකට දේසපාලනේ ගාවගන්න එපා. (ර)