ගාල්ල උණවටුණේ සුපිරි වෙළඳසැලක් කොල්ල කා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් සහ සිගරට් තොගයක් සොරා ගෙන ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
සිසිටිවී කැමරා වල සොරකමට ආ පුද්ගලයා සමග ඔහුගේ යැයි සැක කරන බල්ලෙකු ද සොරකමට පැමිණ ඇති බව සටහන් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස් වල රටේ හැම තැනම හොරකම් සිද්දවෙනවා , එකක්වත් අල්ලන්න පුලුවන්ද.? (ර)
මේ සුපිරි වෙළඳසැල වහලා තියන පාටක් නැහැනේ. එ්කනේ හොරා කෙළින්ම ඇතුළට එන්නේ (නි)
බල්ලව වහාම ඇරෙස්ට් කරන්න.පරක්කුවුනොත් ඌ දේශපාලන රැකවරණ පතාවී. (අ)
මේ බල්ලා ඔස්සේ මේ හොරාව අල්ලාගන්න පුළුවන්. මොහු මේ දිවියේ කෙනෙක් කියලා ඔහුගේ කකුල් වලින් කියන්න පුළුවන්. ඒ වගේම ඔවුන් ජීවත්වන්නේ ඔය වෙළඳසැල කිට්ටුව වියයුතුයි. (නි)
බඩගින්නට හොරා කනවද කවුද දන්නේ? දුප්පත් පොහොසත් පරතරය වැඩි වෙනකොට හොරකම් වැඩි වෙනවා. (බ)
මෙයා ඇවිල්ලා හුරැ පුරැදු කෙනෙක් පාටයි.(ම)
මේ කෙනාව දැක්කහම හිතට සැහෙන දුකක් දැනුනා. සරමක් ඇඳගත් අවුරුදු 65 - 70 ක් පමණ වයසක කෙනෙක්. අපේ තාත්තා කෙනෙක් වාගේ නේද? සමාජයේ ලොකු වරදක් තියෙනවා. මොහු මොනවාද ගත්තේ, දොර නිකන් හෙල්ලුවා විතරයි නේද? බල්ලා ළඟින් ඉන්නේ මොහු ආදරය කරුණාව තියෙන කෙනෙක් නේද? හැබැයි හොරකම නම් අනුමත කරන්නේ නැහැ...