( කාංචන කුමාර )
හබරණ නාමල්පුර ප්‍රදේශයේ දින හතක් වයසැති දරුවකු නිදාගෙන සිටියදී බල්ලකු විසින් සපා කනු ලැබීමෙන් මිය ගොස් තිබෙන බව හබරණ පොලීසිය පවසයි.
තුවාල ලැබූ දරුවා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දඹුල්ල රෝහලට මාරු කර යැවීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.