බණ්ඩාරගම කිඳෙල්පිටිය කහටවෙල පළතුරු කඩයක සිටි සේවකයා එහි හිමිකරු සතුව සිටි ලයන් ෂෙපර්ඩ් වර්ගයේ බල්ලකු සොරකම් කර පළා ගොස් සිටියදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
බණාඩාරවෙල පදිංචිකරුවකු වන සේවකයාගෙන් මේ වනවිට ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලු කොල්ලෙක්. (බ)